දැක්ම

“ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක්”

මෙහෙවර

“පළාත් රාජ්‍ය සේවා කළමනාකරණය, සියළුම පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව කාර්යක්ෂමව ඉටු කරමින් ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක් සඳහා අඛණ්ඩව දායකවීම”

වසන්ත කුමාර විමලසිරි මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

පී.එස්.විමලවීර මිය

ලේකම්

චන්ද්‍රා කරුණාරත්න මහත්මිය

සභාපති

වෛද්‍ය එච්.ඒ. කරුණාතිලක මහතා

සාමාජික

නීතීඥ ආර්.ඒ.එල්.පී. මහතා

සාමාජික

ආර්.කේ. ප්‍රේමසිරි මහතා

සාමාජික

ඩී.ආර්.ඒ.එල්. රණසිංහ මහතා

සාමාජික

ආයතන හැදින්වීම

“උතුරු මැද පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම ,උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ව්‍යාපෘති

පුවත්

වෙනත්

විශේෂ නිවේදනය

උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ III ශ්‍රේණියේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – 2026

විශේෂ නිවේදනය

උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ III ශ්‍රේණියේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2026

විශේෂ නිවේදන

උතුරු මැද පළාත් රාජ්‍ය සේවය සඳහා නව බඳවා ගැනීම් - 2026

දැන්වීම් පුවරුව

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2026 (II) දෙවන අර්ධ වාර්ෂිකයට නියමිත අභ්‍යන්තර නිවේදන

උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2026(1) ප්‍රතිඵල සටහන්

උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2027