“ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක්”
“පළාත් රාජ්‍ය සේවා කළමනාකරණය, සියළුම පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව කාර්යක්ෂමව ඉටු කරමින් ප්‍රශංසනීය පළාත් රාජ්‍ය සේවයක් සඳහා අඛණ්ඩව දායකවීම”
ගරු ආණ්ඩුකාරතුමා
ලේකම්
සභාපති
සාමාජික
සාමාජික
සාමාජික
සාමාජික
“උතුරු මැද පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම ,උසස් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.”
උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍රගත/ කාර්යාලගත 2 සේවා ගණයේ සමාජ සේවා නිලධාරී තනතුර සඳහා වන බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය – 2026
උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල ආදායම් පරික්ෂක III
ශ්‍රේණියේ තනතුරු සඳහා විවෘත පදනමින් බඳවා ගැනීම – 2026
උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල විදුලි කාර්මික සේවයේ III ශ්‍රේණියට විවෘත පදනම මත බඳවා ගැනීම – 2026
උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල බර යන්ත්‍ර ක්‍රියාකරු III ශ්‍රේණියට විවෘත පදනම මත බඳවා ගැනීම – 2026
උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ උපස්ථායක තනතුරට විවෘත පදනම මත බඳවා ගැනීම – 2026
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වනු ලබන 2026 අර්ධවාර්ෂිකයට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග
උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ, පරිවාස නිලධාරී, උපවෝර්ඩ්න්, සහකාර මේට්‍රන් තනතුරු සඳහා විවෘත පදනමින් බඳනාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම – 2026